Kishore Kumar Hits

Tehan Perera - Nihanda Wuye şarkı sözleri

Sanatçı: Tehan Perera

albüm: Nihanda Wuye - Single


නිහඬ වූයේ ඇයි මගේ සෙනෙහෙ
කෙදින එයි දෝ මා සිපගන්නට ආයේ
දෙතොල් මා තෙමිල නෑ මේ තරම් හාදු වර්ශාවකින්

නැ මේ තරම් දුකක් මා ජීවිතේ
මටද අහිමි නුඹගෙ ආදරේ
වැස්සක් සේ පාවී වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින් කෙදින එයි දෝ මා හා

සුළඟ පාවී ගියා මහවැස්සක පැටලී
අඳුරු මන්දාරමේ යන්නට බෑ සැඟවී
දෙතොල් මා තෙමිල නෑ මේ තරම් හාදු වර්ශාවකින්

නැ මේ තරම් දුකක් මා ජීවිතේ
මටද අහිමි නුඹගෙ ආදරේ
වැස්සක් සේ පාවී වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින් කෙදින එයි දෝ මා හා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar