Kishore Kumar Hits

Tehan Perera - Vinda Premaya şarkı sözleri

Sanatçı: Tehan Perera

albüm: Vinda Premaya


වින්ද ප්රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ
දුන්නු හැඟුමක මාගේ මතකය නෑ වෙනස් වූයේ
ආදරය ගැන මාගේ සිහිනය ඈ ලඟයි තිබුනේ
සීතලට අපි උන්නු තුරුලට මා පෙරුම් පිරුවේ
ආදරය ගැන මාගේ සිහිනය ඈ ලඟයි තිබුනේ
සීතලට අපි උන්නු තුරුලට මා පෙරුම් පිරුවේ
මැව්ව සිතුවම් ඈත අහසේ
පායනා තරු සේ
අන්ධකාරය හා බැදී උන්නා
ඔබ හා මා ආදරෙන් බැදුනා
ඔබ හා මා ආදරෙන් බැදුනා
වින්ද ප්රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ
දුන්නු හැඟුමක මාගේ මතකය නෑ වෙනස් වූයේ
උන්නු සෙනෙහස ඈත අහසේ
මාලිගාවක් සේ
ප්රාර්ථනාවක් වී හදේ උන්නා
ඔබ හා මා ආදරෙන් බැදුනා
ඔබ හා මා ආදරෙන් බැදුනා
වින්ද ප්රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ
දුන්නු හැඟුමක මාගේ මතකය නෑ වෙනස් වූයේ
ආදරය ගැන මාගේ සිහිනය ඈ ලඟයි තිබුනේ
සීතලට අපි උන්නු තුරුලට මා පෙරුම් පිරුවේ
ආදරය ගැන මාගේ සිහිනය ඈ ලඟයි තිබුනේ
සීතලට අපි උන්නු තුරුලට මා පෙරුම් පිරුවේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar