Kishore Kumar Hits

Shihan Mihiranga - Ada şarkı sözleri

Sanatçı: Shihan Mihiranga

albüm: Dreamz Of Shihan


අද තනියෙන් මා
හඬන්නෙ නෑ මා
මා දමා
ඈ ගියා කියා
මා දමා

සිත දුක් දෙන්නෑ
අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ළඟින්
මා සිතින්
ඔබ ගියා කියා

පාළුව වී
අද මගේ
හඬවන්නෑ ජීවිතේ
පාළුව වී
අද මගේ
හඬවන්නෑ ජීවිතේ
ඔබ දන්නෑ
අද මා ඔබේ නමින්
තනිවෙන්නෑ

අද තනියෙන් මා
හඬන්නෙ නෑ මා
මා දමා
ඈ ගියා කියා
මා දමා

සිත දුක් දෙන්නෑ
අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ළඟින්
මා සිතින්
ඔබ ගියා කියා

සිත හැඟුමන් වේදනා
මට නොකියා පාවුනා
සිත හැඟුමන් වේදනා
මට නොකියා පාවුනා
ඔබ නැති දා
මා ළඟින්
මා සිතින්
ඔබ ගියා කියා

අද තනියෙන් මා
හඬන්නෙ නෑ මා
මා දමා
ඈ ගියා කියා
මා දමා

සිත දුක් දෙන්නෑ
අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ළඟින්
මා සිතින්
ඔබ ගියා කියා

තරු නෙතු කී
ඒ කතා
අද රහසේ සැඟවිලා
තරු නෙතු කී
ඒ කතා
අද රහසේ සැඟවිලා
ඔබ ගිය දා
මා හඬවා
මට නොකියා
මා දමා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar