හිත ලග දගකරමින්
හීන හීන ගෙනාවේ
මා හිත කිති කවමින්
සෙනෙහස පෑවේ
ඔබ දෙව්දුවක්ද මට කියන්න
සුර ලොවින් වැඩියාද කියන්න
මගෙ හිත නලවන කලබන ඔබ කවුරැද
මගෙ හිත නලවන කලබන ඔබ කවුරැද
කවුරැද
Instrumental
ඔය ඉන වට දැවටෙන සලුපට
වෙන්නට මට ආසයි
ඔය තොල් මත රැදෙන්න බිදුවක්
නවතින්නට ආසයි
ඔය ඉන වට දැවටෙන සලුපට
වෙන්නට මට ආසයි
ඔය තොල් මත රැදෙන්න බිදුවක්
නවතින්නට ආසයි
ඔබ දෙව්දුවක්ද මට කියන්න
සුර ලොවින් වැඩියාද කියන්න
මගෙ හිත නලවන කලබන ඔබ කවුරැද
මගෙ හිත නලවන කලබන ඔබ කවුරැද
කවුරැද
හිත ලග දගකරමින්
හීන හීන ගෙනාවේ
මා හිත කිති කවමින්
සෙනෙහස පෑවේ
ඔබ දෙව්දුවක්ද මට කියන්න
සුර ලොවින් වැඩියාද කියන්න
මගෙ හිත නලවන කලබන ඔබ කවුරැද
මගෙ හිත නලවන කලබන ඔබ කවුරැද
කවුරැද
Instrumental
මේ තරමට ආදරෙ හිතෙන්න
මොනවද මට කීවේ
හොරෙන්ම හිත නුබ ලග නැවතුන
නෑ මටවත් දැනුනේ
මේ තරමට ආදරෙ හිතෙන්න
මොනවද මට කීවේ
හොරෙන්ම හිත නුබ ලග නැවතුන
නෑ මටවත් දැනුනේ
ඔබ දෙව්දුවක්ද මට කියන්න
සුර ලොවින් වැඩියාද කියන්න
මගෙ හිත නලවන කලබන ඔබ කවුරැද
මගෙ හිත නලවන කලබන ඔබ කවුරැද
කවුරැද
හිත ලග දගකරමින්
හීන හීන ගෙනාවේ
මා හිත කිති කවමින්
සෙනෙහස පෑවේ
ඔබ දෙව්දුවක්ද මට කියන්න
සුර ලොවින් වැඩියාද කියන්න
මගෙ හිත නලවන කලබන ඔබ කවුරැද
මගෙ හිත නලවන කලබන ඔබ කවුරැද
කවුරැද
කවුරැද
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri