Milinda Sandaruwan - Ashirwadaya şarkı sözleri
Sanatçı:
Milinda Sandaruwan
albüm: Ashirwadaya - Single
අශිර්වාදය දෙන්නම් හදවත පතුලෙන් මං
ඔබ අල්ලා වෙන අතකින් යද්දි සමිගෙන මාගේන්...
ඔබට දළදා සමිදුන්ගේ පිහිටයි හැමදාමත්...
මතුබවයේ මත් මාගේ වෙනවානම් ආසයි...
ඔබට දළදා සමිදුන්ගේ පිහිටයි හැමදාමත්...
මතුබවයේ මත් මාගේ වෙනවානම් ආසයි...
හෙතු නැති තැන හෙතු හදලා යන්නේ ඇයි ඔබ මා... දමා... හොද උනා මං වැඩිද මංදා ඔබට ගැති වීලා...
මගේ පහාන වෙලා...
මගේ හුස්ම වෙලා ඉන්නයි ගිවිස ගත්තේ...
සමුදිලා යන්න නොවෙයි
සමුදිලා... යන්න නොවෙයි...
ඔබට දළදා සමිදුන්ගේ පිහිටයි හැමදාමත්...
මතුබවයේ වත් මාගේ වෙනවානම් ආසයි...
පුදුමයක්මයි වැරදි කෙරුවත් ඔයාවයි මට ඕ... නේ දුකක් නොලබි ඔයා සතුටින් ඉන්නටයි ඕනේ
ඉපදෙන්න ඔයා. මට අයිති වෙලා තව අත්මෙකදි සසරේ
වෙන නැ මොකුත් ඔනේ
වෙන නැ... මොකුත් ඔනේ...
අශිර්වාදය දෙන්නම් හදවත පතුලෙන් මං
ඔබ අල්ලා වෙන අතකින් යද්දි සමිගෙන මාගේන්...
ඔබට දළදා සමිදුන්ගේ පිහිටයි හැමදාමත්...
මතුබවයේ වත් මාගේ වෙනවානම් ආසයි...
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri