Kishore Kumar Hits

Milinda Sandaruwan - Mathu Sambandai şarkı sözleri

Sanatçı: Milinda Sandaruwan

albüm: Mathu Sambandai - Single


හීනයක්ද මන්දා ඔයා
පියවි ඇසට මා දැකපු
ජීවිතයක් මට තිබුනා
ඔබ මත්තෙම මා නැහුනු
අතීතයට තාම ආදරෙයි
වර්තමාන කදුලු දුක් බරයි
අපි දෙන්න එකට හිටියනම් කියලා හිතුනු වාර අනන්තයි
මතකද මන්දා මාව
ඔබ කී හොදම කෙනාව
ජීවිතයම ඔබ ගාව
මතු සම්බන්ධයි අපේ කතාව
මතකද මන්දා මාව
ඔබ කී හොදම කෙනාව
ජීවිතයම ඔබ ගාව
මතු සම්බන්ධයි අපේ කතාව
ආත්ම ගානක් පෙරුම් පුරන්
එකතු කලා ආදර සැලසුම්
ආත්මයෙන් ඔබ ඇදහුවෙ මන්
එහෙව් ඔයා බොරු කෙරුව තරම්
අතීතයට තාම ආදරෙයි
වර්තමාන කදුලු දුක් බරයි
අපි දෙන්න එකට හිටියනම් කියලා හිතුනු වාර අනන්තයි
මතකද මන්දා මාව
ඔබ කී හොදම කෙනාව
ජීවිතයම ඔබ ගාව
මතු සම්බන්ධයි අපේ කතාව
පිරිමි පපුව යට දුක හංගන්
හිනා උනත් වෙස් මූනූ බැදන්
තාමත් ඔබටයි ආදරෙ මන්
එහෙව් ඔයා මගෙ වෙන්වානම්
අතීතයට තාම ආදරෙයි
වර්තමාන කදුලු දුක් බරයි
අපි දෙන්න එකට හිටියනම් කියලා හිතුනු වාර අනන්තයි
හීනයක්ද මන්දා ඔයා
පියවි ඇසට මා දැකපු
ජීවිතයක් මට තිබුනා ඔබ මත්තෙම මා නැහුනු
අතීතයට තාම ආදරෙයි
වර්තමාන කදුලු දුක් බරයි
අපි දෙන්න එකට හිටියනම් කියලා හිතුනු වාර අනන්තයි
මතකද මන්දා මාව
ඔබ කී හොදම කෙනාව
ජීවිතයම ඔබ ගාව
මතු සම්බන්ධයි අපේ කතාව
මතකද මන්දා මාව
ඔබ කී හොදම කෙනාව
ජීවිතයම ඔබ ගාව
මතු සම්බන්ධයි අපේ කතාව

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar