Kishore Kumar Hits

Prageeth Perera - Thama Mage Husma şarkı sözleri

Sanatçı: Prageeth Perera

albüm: Thama Mage Husma


තාම මගෙ හුස්ම ආදරෙයි ඔබට
වෙන කෙනෙක් මට එපා...
වේදනා උහුලනා මතක අතර සෙනෙහේ හිරිහැර කලා...
නැවතත් මේ සිත සොයා
එනවානම් යලි ඔයා...
මගේ පපුව අසලින් තියා
සදාකල්ම පෙම් කරනවා...
මැරි මැරී උපදිනා හදවත කෑගසා
නෙතු අතර කඳුලකට මුලපුරනව
මගෙ සැනසුම ඔයා අද මට නැති කලා
මේ සංසාරෙ නිමවන තුරා...
නැවතත් මේ හිත සොයා
එනවානම් යලි ඔයා...
මගේ පපුව අසලින් තියා
සදාකල්ම පෙම් කරනවා...
අද මා හැර ගියත් තරහක් නෑ ඉතින්
ඔබ ඉන්න යන තැනක සතුටින් හොඳින්
ඔබ නැති ජීවිතේ මටන්ම් මළගම්ක්
හැම මොහොතක පවා විඳවනා.
නැවතත් මේ හිත සොයා
එනවානම් යලි ඔයා...
මගේ පපුව අසලින් තියා
සදාකල්ම පෙම් කරනවා...
තාම මගෙ හුස්ම ආදරෙයි ඔබට
වෙන කෙනෙක් මට එපා...
වේදනා උහුලනා මතක අතර සෙනෙහේ හිරිහැර කලා...
නැවතත් මේ හිත සොයා
එනවානම් යලි ඔයා...
මගේ පපුව අසලින් තියා
සදාකල්ම පෙම් කරනවා...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar