Kishore Kumar Hits

Theekshana Anuradha - Dannawada Me As şarkı sözleri

Sanatçı: Theekshana Anuradha

albüm: Dannawada Me As - Single


දන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලා...
ඔයාව මට ආයේ ලැබෙන්නේ නැති හින්දා
හමු වෙන්නට හීනයක්ද මට ආයේ ඔයා
අරන් යන්න මගේ හුස්ම ඔයා ඇවිල්ලා
ඔයා ඇවිල්ලා...
රංඩු වෙවී හිනා උනා මතකද අපි දෙන්නා
ඒ මතකේ මේ පපුවේ තාමත් ඉකිබින්ඳා
තරහක් නෑ කවදාවත් මට දුක හිතිලා
යන්න ගියත් මාව දමා මට ඕනෙ ඔයා...
දන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලා
ඔයාව මට ආයේ ලැබෙන්නේ නැති හින්දා ...
තුරුලු කරන් හීන ගොඩක් තාම මං හඬනවා
මගේ ලොවට, ඔයා මට තාම වටිනවා
සංසාරේ එක දවසක යලි මුනගැහිලා
හීනා වුනත් ඒ ටිකවත් ඇති අනේ ඔයා...
දන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලා
ඔයාව මට ආයේ ලැබෙන්නේ නැති හින්දා
හමු වෙන්නට හීනයක්ද මට ආයේ ඔයා
අරන් යන්න මගේ හුස්ම ඔයා ඇවිල්ලා
ඔයා ඇවිල්ලා...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar