Theekshana Anuradha - Lan Wee Siti Kale şarkı sözleri
Sanatçı:
Theekshana Anuradha
albüm: Lan Wee Siti Kale - Single
ඔබ සිතනා තරම් වරදක් නෑ කලේ...
හැර යන්නට තරම් ඇයි ඉක්මන් උනේ...
පහදලා තේරුම් කරන්නට වත් ඉඩක් දුන්නෑ...
පහුවෙලා දුක් වෙයි ඔයා වැරදි නෑ මම කියා...
ලං වී සිටි කාලෙ...
සිහි වී ඉඳ හිට වාගෙ...
හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා
ඉන්නම් මැරෙන කං මං... බලා
♪
මගේ ආදරේ තරම්... දෙයක් ඔබට තිබූනෙ නෑ...
ඔබේ හුස්ම ටික තරම්... මට මොකුත් වටින්නෙ නෑ...
ඔයාටත් වඩා ඔයා...
විශ්වාස කෙරුව මා...
වැරදි කාරයෙක් වගේ... පෙනුනද ඉතිං
ලං වී සිටි කාලෙ.
සිහි වී ඉඳ හිට වාගෙ...
හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා
ඉන්නම් මැරෙන කං මං... බලා
♪
බාධක තියේවී ආදරෙන් මිදෙද්දී.
ලෝකයක් හිනා වෙයි අපි දුකින් හඬද්දී...
ඔයාටත් වඩා ඔයා පෙම් කරන මා... දමා
රිදවන්නෙපා තවත් එනවද ඉතිං
ලං වී සිටි කාලෙ...
සිහි වී ඉඳ හිට වාගෙ...
හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා
ඉන්නම් මැරෙන කං මං... බලා
ඔබ සිතනා තරම් වරදක් නෑ කලේ...
හැර යන්නට තරම් ඇයි ඉක්මන් උනේ...
පහදලා තේරුම් කරන්නට වත් ඉඩක් දුන්නෑ...
පහුවෙලා දුක් වෙයි ඔයා වැරදි නෑ මම කියා...
ලං වී සිටි කාලෙ...
සිහි වී ඉඳ හිට වාගෙ...
හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා
ඉන්නම් මැරෙන කං මං... බලා
ලං වී සිටි කාලෙ.
සිහි වී ඉඳ හිට වාගෙ...
හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා
ඉන්නම් මැරෙන කං මං... බලා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri