Kishore Kumar Hits

Theekshana Anuradha - Uruma Adare şarkı sözleri

Sanatçı: Theekshana Anuradha

albüm: Uruma Adare


ඉරක් බැස ගියත් සඳකට ඉඩක් තියා
තරුත් නොදැන සිටියා නොවැ රැයක් කියා
ඉරක් එලියේ නොපෙනුන ඒ තරුත් වියා
සඳක් පෑයුවා අහසට කවිත් ලියා
වලාකුලක ගෙත්තම්කොට යාවෙම්ද
හමා සුලඟ ඉක්මන්වට පාවෙම්ද
මවා රුවක රන් වන් හැඩ නැහැවෙම්ද
පවා රැයක හිරුගැන ඇය මුමුනම්ද
හිරු ආකල සඳවෙත බැදි සෙනෙහෙ සිත
සඳ ආකල හිරු ගිනිගෙන දැවෙනු වත
තරු ඒ හැම දුටු නොදුටුව ඉන්න විට
වලාකුලක් වැසුවා ඉර සඳත් වට

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar