Viraj Perera - Mage Dasin şarkı sözleri
Sanatçı:
Viraj Perera
albüm: Mage Dasin
මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවෙන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ
අපමන සිතිවිලි එක්වීලා බැහැ ඔබ මතකෙන් මුදවන්න
ඔබගේ ආදරේ දැනීලා අද ආයේ
මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ
ඔබ නැති ශෝකෙන් මා දැවිලා යනවානම් මේ ලෝකෙන් මිදිලා
මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ
♪
සැනසීමක් නෑනේ
ඔබ ළඟ නැති වීලා
දුක හිතෙයි පුරා දැන්
ඇවිලීම ගිහිල්ලා
හැම රෑකම උදේ හවා සිත පුරා රිදුම් දී මා හඬන්නේ
ඔබ නැති ශෝකෙන් මා දැවිලා යනවානම් මේ ලෝකෙන් මිදිලා
මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවෙන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ
මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ
ඔබගේ ආදරේ දැනීලා අද ආයේ
හැම හුස්මක හැම ලේ බිඳුවක ඔබ රැඳිලා වාගේ තේරෙන්නේ
ඔබගේ ආදරේ දැනීලා අද ආයේ
♪
තනිකමෙන් වෙලී මං
ඔබ ළඟින් සිතින් මං
දුක දනී සිනාවන්
තව නොආ නිසාවෙන්
මෙලොවින් පිට කොහේ ගියත් ඔබ තරම් රුවින් පිරි රුවක් පතන් නෑ
ඔබ නැති ශෝකෙන් මා දැවිලා යනවානම් මේ ලෝකෙන් මිදිලා
මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ
හැම හුස්මක හැම ලේ බිඳුවක ඔබ රැඳිලා වාගේ තේරෙන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ
මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ
ඔබගේ ආදරේ දැනීලා අද ආයේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri