Viraj Perera - Oyaata Maawa Epaanam şarkı sözleri
Sanatçı:
Viraj Perera
albüm: Oyaata Maawa Epaanam - Single
ඔයාට මාව එපා නම් කලින් කියන්නට තිබුණා
මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා
ඔබ ගියාට මා හැරදා නෑ අමනාප සදා
ඔබේ සතූට ඇත්තේ එතන නම්
වරදක් නොකියමි මා...
ඉක්මන් වෙලා ආ දුර දිහා
බැලුවත් හැරී නැවති සුසුමක් හෙලා
කඳුලක් දරා උන්නට වඩා තනිකම සැපයි
නුහුරු සෙනෙහෙන් සදා
මාව හැරදා ඇයි ගියේ
කියා අහනවා හදවත මගේ
හේතුවක් නොදනී මා අනේ
ඔයා යන්නම ගියා...
ඔයාට මාව එපා නම් කලින් කියන්නට නිබුණා
මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා...
කලබල වෙලා සිරකොට තබා
ඵල නෑ බලෙන ඔබව මා ළග නියා
ඔබේ හදවතේ දැන් ඇති කෙනා
එක්කම හොඳින් ඉන්න මියැදෙන තූරා
මාව හැරදා ඇයි ගියේ
කියා අහනවා භදවත මගේ
හේතුවක් නොදනී මා අනේ
ඔයා යන්නම ගියා...
ඔයාට මාව එපා නම් කලින් කියන්නට නිබුණා
මේ තරම් දුර එක්ක නෑවිත් මගින් හැරෙන්නට තිබුනා...
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri