Viraj Perera - Hitha Mula Karala şarkı sözleri
Sanatçı:
Viraj Perera
albüm: Hitha Mula Karala
හිත මුලා කරලා ඔබ ගියදා
මගෙ ආදරේ අරන්
තනි කමක් දැනුනා හිත රිදුනා
ඔබ ගැන මතක් වෙලා
මගෙ සෙවනින් යන්නම ගියත්
අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකයේ තනි වී ගියත්
ඔබ සැම කල් ඉන්නකො හොඳින්
♪
බලන බලන තැන
පෙනෙන පෙනෙන තැන
ඔබෙ රුවමයි පෙනෙන්නේ
ඔබගෙ සතුට හැර මාගේ සතුට ගැන
මම කිසිදා නෑ හිතන්නේ
බලන බලන තැන
පෙනෙන පෙනෙන තැන
ඔබෙ රුවමයි පෙනෙන්නේ
ඔබගෙ සතුට හැර මාගේ සතුට ගැන
මම කිසිදා නෑ හිතන්නේ
මගේ සෙවනින් යන්නම ගියත්
අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකයේ තනි වී ගියත්
ඔබ සැම කල් ඉන්නකො හොඳින්
♪
සිතන පතන හැම දේම දවසකදි
අප හැර දාලා යන්නේ
සසර ගෙවෙන තුරු තනිව හිඳින බව
ඔබ පමණයි තව දන්නේ
සිතන පතන හැම දේම දවසකදි
අප හැර දාලා යන්නේ
සසර ගෙවෙන තුරු තනිව හිඳින බව
ඔබ පමණයි තව දන්නේ
මගෙ සෙවනින් යන්නම ගියත්
අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකයේ තනි වී ගියත්
ඔබ සැම කල් ඉන්නකො හොඳින්
හිත මුලා කරලා ඔබ ගිය දා
මගේ ආදරේ අරන්
තනි කමක් දැනුනා හිත රිදුනා
ඔබ ගැන මතක් වෙලා
මගෙ සෙවනින් යන්නම ගියත්
අහිතක් නෑ පැතුවේ තවත්
මා ලෝකයේ තනි වී ගියත්
ඔබ සැම කල් ඉන්නකො හොඳින්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri