Kishore Kumar Hits

Dimanka Wellalage - Awasaana Premaya şarkı sözleri

Sanatçı: Dimanka Wellalage

albüm: Awasaana Premaya - Single


අවසාන ප්රේමයයි මාගේ
නෑ පතන්නේ කෙනෙක් ආයේ
ඉවරයක් නෑ කඳුලු දෙනෙතේ
මාව හැරදාලා ඔයත් යන්නට ගියා
කවුරුත්ම එන්නෙපා
රවටන්න ආයේ මේ මා
තනිකම හොඳයි පාලුවේ
මේ උණන කඳුලට වඩා
හීන අතරේ සෙනේ සොයලා
හිතට වෙහෙසයි දුකම විඳලා
කවුරුත්ම නෑ මට පෙම් කලේ
මමම විතරයි ආදරේ කලේ
ආයේ රැවටෙන්න බෑ
කවුරුවත් ඕනෙ නෑ
තනිවෙලා ඉන්න හිතට පුලුවනි සදා
කවුරුත්ම එන්නෙපා
රවටන්න ආයේ මේ මා
තනිකම හොඳයි පාලුවේ
මේ උණන කඳුලට වඩා
ඔබේ මත්තේ නැහිල නැහිලා
මගේ හිත දැන් නොමැරි මැරිලා
හඳුනන්නේ නෑ ආයෙ ඔබ මා
මතක පොත දැන් හොඳට පිරිලා
ආයේ රැවටෙන්න බෑ
කවුරුවත් ඕනෙ නෑ
තනිවෙලා ඉන්න හිතට පුලුවනි සදා
කවුරුත්ම එන්නෙපා
රවටන්න ආයේ මේ මා
තනිකම හොඳයි පාලුවේ
මේ උණන කඳුලට වඩා
අවසාන ප්රේමයයි මාගේ
නෑ පතන්නේ කෙනෙක් ආයේ
ඉවරයක් නෑ කඳුලු දෙනෙතේ
මාව හැරදාලා ඔයත් යන්නට ගියා
කවුරුත්ම එන්නෙපා
රවටන්න ආයේ මේ මා
තනිකම හොඳයි පාලුවේ
මේ උණන කඳුලට වඩා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar