Kishore Kumar Hits

Jude Rogans - Langa Inna şarkı sözleri

Sanatçı: Jude Rogans

albüm: Langa Inna - Single


ළඟ ඉන්න පැතුවාට මට ළං වෙලා
ඉඩදෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා
පෙම් සිහිනෙ රැඳුනාට මා එක්කලා
ළං වෙන්න බෑ ඔබව තහනම් නිසා//
නිල් දෑසෙ රැඳිලාම උන්නත් හොරා
එක්වෙන්න බැරි බැව් නොදනී ඔයා
තහනම් මලක සුවඳ ගන්නට නෙලා
දැන් ඵල නොවේ තවත් තුරුලක් පතා
පෙම් හැඟුම් ගැලුවාට රහසේ නුරා
සඟවා තියාගන්න කාටත් හොරා
ඔබ දන්නවා නේද මා හිමි කෙනා
මා හිමි එයාටයි නෙතු පියෙනා තුරා
ළඟ ඉන්න පැතුවාට මට ළං වෙලා
ඉඩදෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා
පෙම් සිහිනෙ රැඳුනාට මා එක්කලා
ළං වෙන්න බෑ ඔබව තහනම් නිසා////

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar