Kishore Kumar Hits

Jude Rogans - Ahas gawwa şarkı sözleri

Sanatçı: Jude Rogans

albüm: Ahas Gawwa - Single


අහස් ගව්ව දුර නෑ ඔබ ලග ඉන්නවා නම්
සිතුල්පව්ව රළු නෑ හද පිරිමදිනවා නම්
තිස්ස වැවෙත් වැලි නෑ සිතුවිලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ මගේ හිත දැනෙනවා නම්
Music
පරවෙන පැතුමට කිරි වද්දාගෙන
රුහුණේ කෙත් යායෙන්
හැරයන වයසට වේලි බදිනවාද
මහවැලි ගග මැද්දේන්
තිස්ස වැවෙත් වැලි නෑ සිතුවිලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ මගේ හිත දැනෙනවා නම්
Music
කලුසුදු සිහිනෙට පාට පොවාගෙන
හග්ගල මල් වත්තෙන්
ලගදිම දවසක පෝරු තනා ගමු ඉසුරුමුණිය පැත්තෙන්
තිස්ස වැවෙත් වැලි නෑ සිතුවිලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ මගේ හිත දැනෙනවා නම්
Music
අහස් ගව්ව දුර නෑ ඔබ ලග ඉන්නවා නම්
සිතුල්පව්ව රළු නෑ හද පිරිමදිනවා නම්
තිස්ස වැවෙත් වැලි නෑ සිතුවිලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ මගේ හිත දැනෙනවා නම්
තිස්ස වැවෙත් වැලි නෑ සිතුවිලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ මගේ හිත දැනෙනවා නම්

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar