Kishore Kumar Hits

Jude Rogans - Duka Nethe şarkı sözleri

Sanatçı: Jude Rogans

albüm: Duka Nethe - Single


දුක නෙතේ. පුරවලා.
ඉන්නෙනම් සතුටින් ඔයා
මේ වගේ තවෙකුටත් වේදනා දෙන් එපා
අප හමුවනු නෑ ...මට ඔබ හිමි නෑ
මතු සසරේ පුරා හෝ පතනෙමි ඔබ මා.
හුස්මක් පාසා...
මතකේ පුරා ඔබම තමා සිහිවෙන්නේ මට සැමදා
උරුම කළා කදුළු ඔයා ඉරණම අපේ මෙය කියා
ඔබ ඉන්න පෙරටත් වඩා. යහතින් ම දිවියේ සදා
මන් විදිනා දුක කිසිදා විදවන්න ඔබ නම් එපා
දුක නෙතේ. පුරවලා.
ඉන්නෙනම් සතුටින් ඔයා
මේ වගේ තවෙකුටත් වේදනා දෙන් එපා
අප හමුවනු නෑ ...මට ඔබ හිමි නෑ
මතු සසරේ පුරා හෝ පතනෙමි ඔබ මා.
හුස්මක් පාසා...
කිව මුසා යන්න දමා. මා වැරදි කරුවා කියා
දිනක ඔයා පිළිගන මා එනකල් ම ඉන්නවා බලා
ඔබ ඉන්න පෙරටත් වඩා. යහතින් ම දිවියේ සදා
මන් විදිනා දුක කිසිදා විදවන්න ඔබ නම් එපා
දුක නෙතේ. පුරවලා.
ඉන්නෙනම් සතුටින් ඔයා
මේ වගේ තවෙකුටත් වේදනා දෙන් එපා
අප හමුවනු නෑ ...මට ඔබ හිමි නෑ
මතු සසරේ පුරා හෝ පතනෙමි ඔබ මා.
හුස්මක් පාසා...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar