Rahal Alwis - Mage So Susum şarkı sözleri
Sanatçı:
Rahal Alwis
albüm: Mage So Susum
මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා
රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා
මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා
රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා
කෙසේදෝ කියම් ඉන්නෙ මා තනිවෙලා
කඳුළු මා නෙත් අගින් වැටෙනවා
වැටෙනවා
බැඳුනත් අාලෙන් ඔබ හා මා
සැඟවී ගියා සැඟවී ගියා
එක මෝසම් වැස්සෙන් නුඹ
සැඟවී ගියා නුඹ අායේ එන්නෙ නැතිදෝ තුරුලට මාගේ
මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා
රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා
කෙසේදෝ කියම් ඉන්නෙ මා තනිවෙලා
කඳුළු මා නෙත් අගින් වැටෙනවා
වැටෙනවා
පැතූ එ් පැතුම් මාගේ මීදුමෙන් වැසී අහසේ බොඳවී ගියා නොපෙනී
පැතූ එ් පැතුම් මාගේ මීදුමෙන් වැසී අහසේ බොඳවී ගියා නොපෙනී
එපා යන්න හැරදා කෙසේ ඉන්නෙ මා ඉතින්
හැම හුස්මක් පුරා මගේ හිත නුඹ ගැන මුමුණනවා
මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා
රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා
කෙසේදෝ කියම් ඉන්නෙ මා තනිවෙලා
කඳුළු මා නෙත් අගින් වැටෙනවා
වැටෙනවා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri