Kishore Kumar Hits

Radeesh Vandebona - Sanda Pini Diya şarkı sözleri

Sanatçı: Radeesh Vandebona

albüm: Radeesh's 2010s


සද පිනිදිය ගලා හැලෙන
පාලු හිතෙන හැන්දෑවක
හෙමින් හෙමින් මටත් හොරෙන්
නුබව හිතට දැනුනා
සිහින ගෙනෙන රාත්රියක
සන්සුන් නැති හිතට එබෙන
නුපුරුදු සිහිනයක් වගේ
නුබව හිතට දැනුනා
නුබව හිතට දැනුනා
කදුලු කතා අමතක වී
පෙම්වත් වූ සිතුවිලි ලග
සිහිවෙන හැම කවි පදයම
නුබේ නමට ගෙතුවා
සසරේ මං හැමදාකම
නුබේ ලගට වී
නුබේ ලගට වී
ලෙන්ගතු ඔය නෙතු පාමුල
පැතුමක් වී සදාකල්ම
නුබේ නමින්
මිය ඇදෙන්න
මගේ හිතට හිතුනා
සසරේ මං හැමදාකම
නුබේ ලගට වී
නුබේ ලගට වී
සද පිනිදිය ගලා හැලෙන
පාලු හිතෙන හැන්දෑවක
හෙමින් හෙමින් මටත් හොරෙන්
නුබව හිතට දැනුනා
සිහින ගෙනෙන රාත්රියක
සන්සුන් නැති හිතට එබෙන
නුපුරුදු සිහිනයක් වගේ
නුබව හිතට දැනුනා
නුබව හිතට දැනුනා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar