Radeesh Vandebona - Man Thama Waru Ganne - Female Version şarkı sözleri
Sanatçı:
Radeesh Vandebona
albüm: Man Thama Waru Ganne (Female Version)
මං තාම වාරු ගන්නේ මල් හීනයේ
ඔබ දුන්නු පැතුමන් හින්දයි මුළු ජීවිතේ
ඔය නෙතට කදුලැල් දුන්නේ මං ජීවිතේ
ඔබෙ හීන රජ කරවන්නයි මා සැරසුනේ
සවනේ තාමත් රැදුනේ ඔබගේ වදනයි සොදුරේ
ඔබ මා ගේ සිහිනේ රැදිලා ලදුනේ
ගිම්හානයේ පාවෙලා ඈත රන් මාලිඟා
සීතලේ ගුලිවෙලා වින්ද සෙනෙහේ පුරා
අද නෑ කොහෙදෝ පාවී සිහිනේ මා අද තනිවී
ඔබ මා ගේ සිහිනෙන් මිදිලා ලදුනේ
ගිම්හානයේ පාවෙලා ඈත රන් මාලිඟා
♪
සංසාරෙ හුරු හින්දයි අපි යලි හමුවුනේ
මේ දෑස ඔබගේමයි ඇයි හැඬවූයේ
පවසන්න මගෙ සෙනෙහේ ඇයි මදිවුනේ
පෙර සංසාරෙත් ඔබමයි මා හැරගියේ
සැමදේ සුන්වී බොදවී කොහෙදෝ තුරුලක සැඟවී
ඔබ මා ගේ සිහිනෙන් මිදිලා ලදුනේ
ගිම්හානයේ පාවෙලා ඈත රන් මාලිඟා
සීතලේ ගුලිවෙලා වින්ද සෙනෙහේ පුරා
අද නෑ කොහෙදෝ පාවී සිහිනේ මා අද තනිවී
ඔබ මා ගේ සිහිනෙන් මිදිලා ලදුනේ
ගිම්හානයේ පාවෙලා ඈත රන් මාලිඟා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri