Kishore Kumar Hits

Noel Raj - Oyata Amathaka Wela şarkı sözleri

Sanatçı: Noel Raj

albüm: Oyata Amathaka Wela - Single


ඔයාට අමතකවෙලා ගිහින්
හැදුවේ වෙන්වී යන්න මගෙන්
මගෙහිත තවමත් ඔයටනම් හරි ආදරෙයි.
කියාදෙන්න මට ආයේමත්,
උනානම් මගෙන් වැරැද්දක්
වෙන්වෙලායන්න සිදුවුනා
මෙච්චරක් ආදරේ කරලා.
රෑ පුරා සිහිනයේ ඔබ සගවාලා.
තුරුලේ මගේ පෙම් කල ඔයා
වෙන්වීගියදෝ කාටත් හොරා
මගෙ හිත පුරා ආදරෙ කල ඔයා.
කියාදෙන්න මට ආයේමත්
උනානම් මගෙන් වැරැද්දක්
වෙන්වෙලා යන්න සිදුවුනා.
මෙච්චරක් ආදරේ කරලා.
හිනැහුනු දෙතොල් අද මියැදිලා
පෙම්කල සිතේ, ගිනි දල්වලා.
පුලුවන් උනානම්
යන්නට දමා.
ඇයි හීන මැව්වේ මට ලංවෙලා
කියාදෙන්න මට ආයේමත්
උනානම් මගෙන් වැරැද්දක්
වෙන්වෙලා යන්න සිදුවුනා
මෙච්චරක් ආදරේ කරලා
ඔයාට අමතක වෙලාගිහින්...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar