Kishore Kumar Hits

Noel Raj - Oya Dunna Duka şarkı sözleri

Sanatçı: Noel Raj

albüm: Oya Dunna Duka - Single


ඔයා දුන්න දුක මේ පපුවේ මං තම හිර කරන් මැරි මැරි උපදිනවා මං තව කල්ප
කාලයක් හිමි වෙන්නේ නැ මට ආයේ ඔබ
කවමදාකවත් ඔබ එන්න ඉන්නවා මං යලි මග බලන්...
දුක වැඩි වෙලා මේ දේනෙතේ තව හඩනවා අහසක් තරම් පෙම් කල ඔබ නැති උනා
වෙන් වෙන්න බෑ මටනම් මාගේ පණ වගේ ඔයා ඉස්සර වගේ එනකල් මං ඉන්නවා බලා...
ගැස්මන් පවා හදවතේ ඔබ පතනවා සතුටිම්ම ඉන්න හැමදා දිවි ඇතිතුරා
වෙන් වෙන්න බෑ මටනම් මාගේ පණ වගේ ඔයා ඉස්සර වගේ එනකල් මං ඉන්නවා බලා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar