Kishore Kumar Hits

Chamika sirimanna - Viduli Pahan Mada (Remake) şarkı sözleri

Sanatçı: Chamika sirimanna

albüm: Singles of Chamika Sirimanna


විදුලි පහන් මැද නෙත ගිනිකණ වැටුනූ
එක නෙත් සැරයක පහසින්
දකින සිහින ඔබ පමණක් සැරිසැරුවා
හුදෙකලාව තනිවී සිටිනු නොහැක කුමරී
දෙහදක ඉපදුනු ගොළුවත සුරැකී
හදවත තෙරපී රහසේ මෙතරම්
මට ඉවසනු බෑ සිත තුටු කරවන
වෙනත් පෙමක් නෑ
දෙනයන ගැටුනු දින සිත රැඳුනි
දයාවෙනි සම්මත නොවුනත්
ඉවත බලනු බෑ
වෙන බවයකවත්
හමු වෙමු සිතුනි
විදුලි පහන් මැද නෙත ගිනිකණ වැටුනූ
එක නෙත් සැරයක පහසින්
දකින සිහින ඔබ පමණක් සැරිසැරුවා
හුදෙකලාව තනිවී සිටිනු නොහැක කුමරී
හුදෙකලාව තනිවී සිටිනු නොහැක කුමරී

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar