Kishore Kumar Hits

Chamika sirimanna - Oya Nisa şarkı sözleri

Sanatçı: Chamika sirimanna

albüm: Singles of Chamika Sirimanna


මේ අන්ධකාරයේ එළිය වැටෙන්නේ
ජීවත් වෙන්නේ
ඔයා නිසා
කරදර මැද්දේ සතුට විඳින්නේ
ජීවත් වෙන්නේ
ඔයා නිසා
ජීවත් වෙන්නේ මං
ඔයා නිසා

හිත නැවතුණ දා පටන් ඔයා ළඟින්
වෙන්වෙන්න නෑ සිතුවේ කවදාකවත්
සිහිනෙන් පවා පැතුවේ සෙනෙහේ හිතේ
ළං වුණේ ආදරෙන් මං ඔයා ළඟින්

මගේ කියා ආදරෙන් ළඟින් තියන්
සුරකින මගෙ මැණික ඔයයි
සදා හදින්
මේ කුරිරු ලෝකයේ හැමදා මගේ නමින්
ඉඳින්න ජීවිතේ පුරා මගේ ළඟින්
මේ අන්ධකාරයේ එළිය වැටෙන්නේ
ජීවත් වෙන්නේ
ඔයා නිසා
කරදර මැද්දේ සතුට විඳින්නේ
ජීවත් වෙන්නේ
ඔයා නිසා
ජීවත් වෙන්නේ මං
ඔයා නිසා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar