Kishore Kumar Hits

Ruwan Hettiarachchi - Nodeka Inna Be - Unplugged şarkı sözleri

Sanatçı: Ruwan Hettiarachchi

albüm: Unplugged


නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ලඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරෙ
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පා වී ගියා මා හැර දමා
සිහි වේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා විඳිමී සදා
මතකේ දරා විඳිමී සදා
මිහිදුම් වලා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජා කලා අඳුරේ තියා
සඟවා තබා මේ වේදනා යලි එනතුරා
දිවියේ පුරා හිඳිමී බලා
දිවියේ පුරා හිඳිමී බලා
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ලඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරෙ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරෙ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar