Kishore Kumar Hits

Ruwan Hettiarachchi - Mata Siduwana Semade şarkı sözleri

Sanatçı: Ruwan Hettiarachchi

albüm: Mata Siduwana Semade


මට සිදුවන සෑමදේ, ඔබ පෙර සිට දන්නවනේ
මට සිදුවන සෑමදේ, ඔබ පෙර සිට දන්නවනේ
මට සිදුවන සෑමදේ, ඔබ පෙර සිට දන්නවනේ
මට සිදුවන සෑමදේ, ඔබ පෙර සිට දන්නවනේ
හේ,හේ,හේ...
විටෙක මල් පෙති පිපෙයි
විටෙක මල් පෙති සැලෙයි
විටෙක මල් සුවඳ දෙයි
විටෙක මල් මිලින වෙයි
කිමද මේ කාරණා
පැනයකි මා හටා
කිමද මේ කාරණා
පැනයකි මා හටා

විටෙක මා ඔබ ලඟින්
විටෙක මා ඔබ දුරින්
විටෙක මා සතුටින්
විටෙක මා කඳුලින්
කිමද මේ කාරණා
පැනයකි මා හටා
කිමද මේ කාරණා
පැනයකි මා හටා
මට සිදුවන නපුරු දේ
ඔබ හොඳකට හරවන්නෙ
එවිටයි මට වැටහෙන්නේ
මගේ හොඳටයි මේ වෙන්නේ
මට සිදුවන නපුරු දේ
ඔබ හොඳකට හරවන්නෙ
එවිටයි මට වැටහෙන්නේ
මගේ හොඳටයි මේ වෙන්නේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar