Kishore Kumar Hits

Ruwan Hettiarachchi - Obe Salamuthu Adare şarkı sözleri

Sanatçı: Ruwan Hettiarachchi

albüm: Obe Salamuthu Adare


ඔබේ සැළමුතු ආදරේ
කිසිම දවසක ජීවිතේ
නොලද හින්දයි ආදරේ
මේ තරම්
මේ තරම් මට අගේ
ඔබේ සැළමුතු ආදරේ

ගඟක් නොව දිය පොදක් සෑහේ

පිපාසිතයෙකු පවස හමුවේ
ගඟක් නොව සමුදුරක් තරමට
සෙනෙහේ දියකඳ ඔබෙන් ලැබුවේ

ඔබේ සැළමුතු ආදරේ
කිසිම දවසක ජීවිතේ
නොලද හින්දයි ආදරේ
මේ තරම්
මේ තරම් මට අගේ
ඔබේ සැළමුතු ආදරේ

තෙරක් නොපෙනෙන තරම් වූවත්

සමුදුරේ දිය පලක් නොමවේ
ඒ නිසා වැහි දිය පොදක් ඇති
ඔබෙනි යළි ජීවිතය දුටුවේ

ඔබේ සැළමුතු ආදරේ
කිසිම දවසක ජීවිතේ
නොලද හින්දයි ආදරේ
මේ තරම්
මේ තරම් මට අගේ
ඔබේ සැළමුතු ආදරේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar