Kishore Kumar Hits

Manjula Pushpakumara - Baloliya mal suwandata şarkı sözleri

Sanatçı: Manjula Pushpakumara

albüm: Sindagana


බාලොලියා මල් සුවඳට එන්න දෙන්න
අම්මේ එපා ජනේලය වහන්න
කිරි සුදු හඳ එළියට එන්න දෙන්න
අම්මේ එපා ජනෙල් තිර දමන්න

කිසිම සුවඳක් නැති ජීවිතයට මල් සුවඳක් ඇත්නම්
ඒ සුවඳ දිගේ හෙට දවසට පියාඹන්න පුළුවන්
හෙට දවසේ මල් පිපෙන තැනක නතර වෙලා ඉන්නම්
බාලොලියා මල් සුවඳට එන්න දෙන්න
අම්මේ එපා ජනේලය වහන්න
කිරි සුදු හඳ එළියට එන්න දෙන්න
අම්මේ එපා ජනෙල් තිර දමන්න

භීත නිල් කළුවර මා වටකර හිත රිදවනවා නම්
සීත සඳ එළියට මගේ ළඟට එන්නට ඇයි තහනම්
ඒ හඳ එලියේ මගේ සිහින දකින්න මට පුළුවන්
බාලොලියා මල් සුවඳට එන්න දෙන්න
අම්මේ එපා ජනේලය වහන්න
කිරි සුදු හඳ එළියට එන්න දෙන්න
අම්මේ එපා ජනෙල් තිර දමන්න

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar