Kishore Kumar Hits

Manjula Pushpakumara - Duraka thiyena hitha şarkı sözleri

Sanatçı: Manjula Pushpakumara

albüm: Sindagana


දුරක තියන හිත අරගෙන එන්න කියනව ද
ළඟක සිටින විට මට රිදවන්න හිතෙනව ද
මගෙ දිවියම එකලු කරන
සිනා සපිරි සඳ
සිනා සපිරි සඳ
ආදරයෙන් මොන තරමක් දුර ආවද අපි
ආදරයට තව බෝ දුර යන්න තියෙන හැටි
ඒ ආදරයෙන් ඇයිදෝ විඳවන්නේ අපි
දුරක තියන හිත අරගෙන එන්න කියනව ද
ළඟක සිටින විට මට රිදවන්න හිතෙනව ද
මගෙ දිවියම එකලු කරන
සිනා සපිරි සඳ
සිනා සපිරි සඳ
සාගරයේ රූ පස රූ වෙරලෙහි ඇත ගැටී
ඒ වෙරළට රළ පහරින් රිදවෙන්නේ නැති
ඇයි ද ඉතින් අපි විතරක් රිදවෙමු මේ හැටි
දුරක තියන හිත අරගෙන එන්න කියනව ද
ළඟක සිටින විට මට රිදවන්න හිතෙනව ද
මගෙ දිවියම එකලු කරන
සිනා සපිරි සඳ
සිනා සපිරි සඳ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar