Kishore Kumar Hits

Manjula Pushpakumara - Ganga diyawal şarkı sözleri

Sanatçı: Manjula Pushpakumara

albüm: Sindagana


ගඟ දිය වැල් නතරවෙලා
ඔබ දැකලා
ගංතෙරට වෙලා තනිවී
ඇයි ඉන්නේ කඳුළු සලා
තුරුලිය සිප සෑමා
ආ මද සුළඟට මැදිවී
නිල්වන් වරලේ තාලෙට නැලවෙන්නම්
මතකයි ඒ කාලේ ගංතෙර ළඟට වෙලා
පෙම් කවි ගොතලා ගැයූ අප දෙදෙනා
සතුටින් සිනාසුනා
තුරුලේ ඔබ රඳවා
ගඟ දිය වැල් නතරවෙලා
ඔබ දැකලා
ගංතෙරට වෙලා තනිවී
ඇයි ඉන්නේ කඳුළු සලා
අද මේ ගං ඉවුරේ තනි වී ඉකිබිදිනා
ඔය නෙතු දැකලා මගේ සිත රිදුනා
ඇයි ඔබ දුක්වන්නේ
ඇයි තනිවී ඉන්නේ
ගඟ දිය වැල් නතරවෙලා
ඔබ දැකලා
ගංතෙරට වෙලා තනිවී
ඇයි ඉන්නේ කඳුළු සලා
මම නෑ පිටුපාලා
ගෙතූ කවි වැල් තව මතකයි
ඔබමයි ළඳුනේ ඉන්නේ දුරස් වෙලා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar