Manjula Pushpakumara - Oba Mata Ahimi Wela şarkı sözleri
Sanatçı:
Manjula Pushpakumara
albüm: Oba Mata Ahimi Wela - Single
හිමි වුනු ඔබ මට අහිමි වෙලා
කොහොමද වාවා ගන්නේ මා
ආදරේ...
පැ ආදරේ...
නිදි නැති රැය ඔබ ගැනම සිතා...
මතකය පාර කදුළු සලා...
ජීවිතේ...
මේ ජීවිතේ...
සිතුවෙ නෑ පැහැසර සිනා
කුරිරු වී හැර යයී කියා...
ඔ. ඔ...
සිහින නේලා...
පැලදුව දා...
මල් මාල හිත් මානයේ...
සිහි වේනවා උමතු සිනා...
නිල් පාට නේත් මායීමේ
සිහින නේලා පැලදුව දා
මල් මාල හිත් මානයේ.
සිහි වේනවා උමතු සිනා
නිල් පාට නේත් මායීමේ
ලන් උනේ...
වෙන් වේන්න න නම්
පේම් කලේ...
තුරැලේ ඉදන්
ඇයි ඔයා මට මේ තරම්...
මෙ කසාදේ කේරැනොත්
ජිවිතයට මොනවා වේයීද කීයන්න බැහැ
පේම බිද දා...
හැර හිය දා...
දුක දැනුනේ නැති දො මගේ...
කදුළු හොරා වැටෙන තුරා
පිටු පෑවේ ඇයි ජිවිතේ...
පේම බිද දා...
හැර ගිය දා...
දුක දැනුනේනැති දො මගේ
කදුළු හොරා වැටෙන තුරා
පිටු පෑවේ ඇයි ජිවිතේ...
ලන් උනේ වේන් වේන්න නම්...
පේමි කලේ තුරැලේ ඉදන්
ඇයි ඔයා මට මේ තරම්...
හිමි වුනු ඔබ මට අහිමි වෙලා
කොහොමද වාවා ගන්නේ මා
ආදරේ...
පැ ආදරේ... නිදි නැති රැය ඔබ ගැනම සිතා...
මතකය පාර කදුළු සලා...
ජීවිතේ...
මේ ජීවිතේ...
සිතුවෙ නෑ පැහැසර සිනා
කුරිරු වී හැර යයී කියා...
ඔ. ඔ...
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri