Kishore Kumar Hits

Manjula Pushpakumara - Thaniwela Ma şarkı sözleri

Sanatçı: Manjula Pushpakumara

albüm: Thaniwela Ma - Single


තනිවෙලා මා ඉන්නම් සදා
පාළුවේ මේ හිමි දුක දරා
කඳුළු සුසුමන් මා ලඟ තියා
රවට මා ඔබ ගියා
කල්පයක් හෝ ඉන්නම් බලා
මා සොයා යලි එයිනම් ඔයා
සිහින සේදී දුරක පාවී
ලොවේ මා අද තනි වෙලා...
ඉන්න බෑ මෙහෙම ශොකයේ මේ තනිවෙලා මට සදා
සතුට මට හිමි නෑ... ලැබුනෙ දුකමයි සදා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar