Kishore Kumar Hits

Manjula Pushpakumara - Mage Susum şarkı sözleri

Sanatçı: Manjula Pushpakumara

albüm: Mage Susum - Single


මාගේ සුසුම් අතරේ
අපි මැව්ව හීන අළුවිද රහසේ
කදුළු පිරුණු හීනේ නුබට ලංව උන්නේ...
සීත සුළගක් ගෙනාවේ නුබේ සුවද නම්
අයාලේ යන්නේ හැගුමන් සිතටත් හොරෙන්
අවතැන් වුනත් පිදු ස්නේහේ දුප්පත් හිතේ
රහසින් තාම දලුලයි පෑ ආදරේ රෑ සිහිනයේ...
වස්සාන සිහිනේ ගැයෙනා කවියක් ලෙසින්
ඇති ඇසේ තවමත් නුබ කී වදන්
ලයට ලං වී පෙර උන්නත් නුබ මා ලගින්
රහසින් විරසක වෙලා නික්මී ගිහින් මගේ ලෝකයෙන්...
මාගේ සුසුම් අතරේ අප මැව්ව හීන අළුවිද
රහසේ කදුළු පිරුණු හීනේ නුබට ලංව උන්නේ...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar