Ashan Fernando - Nura Pem Dase şarkı sözleri
Sanatçı:
Ashan Fernando
albüm: Nura Pem Dase
නුරා පෙම් දෑසේ
නුරා පෙම් දෑසේ
මැවූ ඉඟි සේනා
සදා කල් සසරේ
විඳගන්න ඕනා
ආයෙත් පායා ඇවිදින්
පෙම් වසන්තේ සිසාරා
හීනෙන් වුවද ඉන්නම්
නුඹ සොයාලා
හිනා කැන් අස්සේ
විඩාබර නැතුවා
ඔයා ලඟ සිත් සේ
ආදරය දැනුණා
මොහොතින් මොහොත ගෙවමින්
හද සමීපේ පුරා
කිසිදා නිම නොවන්නේ
මේ වසන්තේ තමා
හාදුවක් දෙකොපුලේ
තැවරෙද්දී හිතුමතේ
වාරු නැති වෙන තරම්
අරුමෙකි මේ ආදරේ
මුනිවතින් මුව වහන්
ඉන්නෙපා සිල් වඩන්
දෙතුන් යාමේ හැඟුම් රෑනේ
ආල සැමරුම් රැස්වුනේ
නුරා පෙම් දෑසේ
මැවූ ඉඟි සේනා
සදා කල් සසරේ
විඳගන්න ඕනා
ආයෙත් පායා ඇවිදින්
පෙම් වසන්තේ සිසාරා
හීනෙන් වුවද ඉන්නම්
නුඹ සොයාලා
හිනා කැන් අස්සේ
විඩාබර නැතුවා
ඔයා ලඟ සිත් සේ
ආදරය දැනුණා
මොහොතින් මොහොත ගෙවමින්
හද සමීපේ පුරා
කිසිදා නිම නොවන්නේ
මේ වසන්තේ තමා
නුරා පෙම් දෑසේ
මැවූ ඉඟි සේනා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri