Ashan Fernando - Lassana Hithak şarkı sözleri
Sanatçı:
Ashan Fernando
albüm: Lassana Hithak - Single
ලස්සන හිතක් ඇති
ලස්සන රුවක් ඇති
ඔබට මං ආදරේ කෙරුවේ අපරාදේ මේ හැටි
අත්හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්න හැදුව තැනයි
බලෙන් කවමදාවත් ලබනු බැරි ආදරයයි
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව
ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව
ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය
ආදරේ දැනෙන තැනක නතර වීලා ඉන්නවා ඇති දැන්
ඔබට මාව මතක නැතිවෙලා ගිහිල්ලා නම් ඇති
සාගරේ ගඔුර මතුපිටින් පේන්නේ නැතිව නම් ඇති
ඒ වගේ දරාන ඉන්න ගින්න පිටට නොපෙනුණි
අත්හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්න හැදුව තැනයි
බලෙන් කවමදාවත් ලබනු බැරි ආදරයයි
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව
ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව
ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය
රත්තරං ඉ ඩෝරේ ගෙවිලා යන්න යාවී
දවසක ආයේ එන්නේ මේ ඉඩෝරයත් මකාගෙන
සිදුවෙච්ච හැම දෙයක්ම පාඩමක් කියා හිතාගෙන
ජීවිතයේ ඉතිරි හරිය මේ අතින්ම ලියනවා මම
අත්හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්න හැදුව තැනයි
බලෙන් කවමදාවත් ලබනු බැරි ආදරයයි
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව
ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව
ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri