Pasan Liyanage - Hanguman (Remake) şarkı sözleri
Sanatçı:
Pasan Liyanage
albüm: Hanguman (Remake)
ආදරයක සිත සොඳුරු
කීව කතා මට නුහුරු
දෑස පුරා ඇඳි පිලිරූ
ඔබ නේද ආල සිත කැලඹූ
ඔබෙ සුසුමේ දැවටිලා
සිත ගාව මාව තනිකලා
පෙම් සිත්තම් රූ මවා
හඳ සෝ සුසුම් නිවා
මට වැටහෙන්නේ නෑ
සිත රවටන්න බෑ
මා පෙම් කල තරම්
ඔබ එය දන්නේම නෑ
මට වැටහෙන්නේ නෑ
සිත රවටන්න බෑ
මා පෙම් කල තරම්
ඔබ එය දන්නේම නෑ
නොසැලෙයි මගෙ සිත මියුරූ
ආදරයක හද ඇතිරූ
මා පෙම් කල සිත රුසිරු
ඔබ නේද ආල සිත කැලඹූ
ඔබෙ සුසුමේ දැවටිලා
සිත ගාව මාව තනිකලා
පෙම් සිත්තම් රූ මවා
හඳ සෝ සුසුම් නිවා
මට වැටහෙන්නේ නෑ
සිත රවටන්න බෑ
මා පෙම් කල තරම්
ඔබ එය දන්නේම නෑ
මට වැටහෙන්නේ නෑ
සිත රවටන්න බෑ
මා පෙම් කල තරම්
ඔබ එය දන්නේම නෑ
මොහොතක් ඉවසා
තනියට ලඟ ඉන්න හිත හැදුවා
සුවඳක් සේ මා හා මුසු වී ලඟ ඉන්න ඔබ ආවා
මොහොතක් ඉවසා
තනියට ලඟ ඉන්න හිත හැදුවා
සුවඳක් සේ මා හා මුසු වී ලඟ ඉන්න ඔබ ආවා
මට වැටහෙන්නේ නෑ
සිත රවටන්න බෑ
මා පෙම් කල තරම්
ඔබ එය දන්නේම නෑ
මට වැටහෙන්නේ නෑ
සිත රවටන්න බෑ
මා පෙම් කල තරම්
ඔබ එය දන්නේම නෑ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri