Kishore Kumar Hits

Nalinda Ranasinghe - Saththai şarkı sözleri

Sanatçı: Nalinda Ranasinghe

albüm: Saththai - Single


කතාවයි ආදරේ
අහගන්න රත්තරං
පරාදයි ජීවිතේ
ඔබ දුන්නු ගින්දරින්
කතාවයි ආදරේ
අහගන්න රත්තරං
පරාදයි ජීවිතේ
ඔබ දුන්නු ගින්දරින්
සුදු කෙල්ලේ කියන්නම් දිවුරා හදවතින්
ආදරේ නම් කරා මගේ පණ තරම්
සත්තයි ඔබ නැති නම් මගේ
හුස්මට තිත තියලා
නවතින්නම් මම රත්තරනේ
ආයුබෝවන් කියලා
සත්තයි ඔබ නැති නම් මගේ
හුස්මට තිත තියලා
නවතින්නම් මම රත්තරනේ
ආයුබෝවන් කියලා
(Music)
අතීතයේ වර්තමානයේ
ඔබේ රුව දෑස මානයේ
ගෙතීලා ගෙවුණු කාලායේ මතකයෙන්
හෙටක් නැති මේ ජීවිතේ
සදා විදවයි අනාගතේ
ඔබේ සතුටුයි මගේ හිතේ පැතුම නම්
පපුව මැද්දේ ඔයා ඉන්නේ
දෙවියො විතරයි ඒක දන්නේ
නැවතුනත් මේ වැටන හුස්මේ
ලියවිලා ඇත්තේ ඔබේ නමයි
සත්තයි ඔබ නැති නම් මගේ
හුස්මට තිත තියලා
නවතින්නම් මම රත්තරනේ
ආයුබෝවන් කියලා
සත්තයි ඔබ නැති නම් මගේ
හුස්මට තිත තියලා
නවතින්නම් මම රත්තරනේ
ආයුබෝවන් කියලා
(Music)
එදා පිලිගත්ත ආදරේ
මෙදා පිලිගත්තේ ජීවිතේ
දුකක් කදුලක් මෙමා කෙරේ ලංකරන්
මගෙන් වෙන් වෙන්න කාරනේ
තාම මට නෑ තේරුනේ
ඔබේ අවසාන තීරණේ
මට කියන්
පපුව මැද්දේ ඔයා ඉන්නේ
දෙවියො විතරයි ඒක දන්නේ
නැවතුනත් මේ වැටෙන හුස්මේ
ලියවිලා ඇත්තේ ඔබේ නමයි
සත්තයි ඔබ නැති නම් මගේ
හුස්මට තිත තියලා
නවතින්නම් මම රත්තරනේ
ආයුබෝවන් කියලා
සත්තයි ඔබ නැති නම් මගේ
හුස්මට තිත තියලා
නවතින්නම් මම රත්තරනේ
ආයුබෝවන් කියලා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar