Kishore Kumar Hits

Manuel & The Music Of The Mountains - Mosaic Theme şarkı sözleri

Sanatçı: Manuel & The Music Of The Mountains

albüm: Reflections/Carnival


සං වේදතා මහදේ දරා
මං ඉන්නේ මුලු රැම නොනිදා නිදා
පෙම් චේතනා අැවිලී ගියා
දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා
පවනේ පවා මුසු වී ගියා
මං ගැයුව දුක් ගායනා...
අාකාසේ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා.
මා දෑස නොපෙනේ සදා
ඔබෙ රුවම ඔනා නිසා.
සංසාරේ නිම්නේ පවා
හමුවන්නේ ඔබවයි සදා
මේ මොහොත ලංවෙයි කියා.
මං ඉන්නේ නොමැරී තමා...
ගංගා පවා සිඳිලා ගියා
මං හෙලුව සුසුමින්ම වියැලී තලා
සයුරෙන් ගෙනා දියරැල් පවා
මහ දියඹෙ මං නොදැන ගොලු වි සිනා
සයනේ වෙලී තනි වී මෙමා.
ඔබ ගැනම සිතුවා එදා...
අාකාසේ දෙදරා ගියා.

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar