පුරැද්දට වගේ තරහා වෙලා
අැයි මගේ අංකය Block කරලා
දුරකතනය දෙස හිඳිමි බලා
සැකයක් හිතයට ඉතිරි වෙලා
අන්තිම පාරට අමතන්න
ලස්සන කටහඬ අහගන්න
කවුරැත් නෑ දුක පවසන්න
එක සැරයක් හරි අමතන්න
වැරදි අැතී දෙවියෙක් නොවැතී
සැක කරලා නම් නැහැ දිනුමක්
කොහෙවත් නෑ සියයට සියයක්
නිවැරදි මිනිසුන් ලොවේ කවුරැවත්
වෙන්ට බැරි නම්
පෙම්වතුන් යලිත්
හෙට අායේ අමතන්න
දුක සැපවත් අහගන්න
අන්තිම පාරට අමතන්න
ලස්සන කටහඬ අහගන්න
කවුරැත් නෑ දුක පවසන්න
එක සැරයක් හරි අමතන්න
බොරැවට නැහැ අායුශ කොහොමත්
එ් ගැන දැනගෙන වෙයි ජීවත්
දුන්න අාදරේ අනන්තයක්
ඔයා නැතිව හිත ගිනි කන්දක්
වෙන්ට බැරි නම්
පෙම්වතුන් යලිත්
හෙට අායේ අමතන්න
දුක සැපවත් අහගන්න
පුරැද්දට වගේ තරහා වෙලා අැයි මගේ අංකය Block කරලා
දුරකතනය දෙස හිඳිමි බලා
සැකයක් හිතයට ඉතිරි වෙලා
අන්තිම පාරට අමතන්න
ලස්සන කටහඬ අහගන්න
කවුරැත් නෑ දුක පවසන්න
එකඅන්තිම පාරට අමතන්න
ලස්සන කටහඬ අහගන්න
කව්රැත් නෑ දුක පවසන්න
එක සැරයක් හරි අමතන්න
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri