Vijaya Kumaratunga - Odi Helei şarkı sözleri
Sanatçı:
Vijaya Kumaratunga
albüm: Vedana
ඕඩි හෙලෙයි හෙලෙයිලා
හේලි හෙලෙයි හෙලෙයිලා
ඕඩි හෙලෙයි හෙලෙයිලා
හේලි හෙලෙයි හෙලෙයිලා
මුනිඳුන් සන්ත අන්තෝනි
මඩිය බරට පුරවාවි
අත කරගැට පුපුරාවි
දැල සරුවී ගොඩඒවී
අපිම අදින මාළු
අපිට නෙවෙයි යාළු
අපිම අදින මාළු
අපිට නෙවෙයි යාළු
ඕඩි හෙලෙයි හෙලෙයිලා
හේලි හෙලෙයි හෙලෙයිලා
සෙවනේ සිටින මුදලාලි
ගොඩගත් දැල වටලාවි
තෝරු මෝරු තෝරාවි
ණයට හිලව් කර යාවි
අපිම අදින මාළු
අපිට නෙවෙයි යාළු
අපිම අදින මාළු
අපිට නෙවෙයි යාළු
ඕඩි හෙලෙයි හෙලෙයිලා
හේලි හෙලෙයි හෙලෙයිලා
ලෑලි පුරා මාළු ගොඩයි
මුදලාලිගෙ මූණ හැඩයි
වෙළඳපොලේ අයට ජයයි
අපි විතරක් රටට ණයයි
අපිම අදින මාළු
අපිට නෙවෙයි යාළු
අපිම අදින මාළු
අපිට නෙවෙයි යාළු
ඕඩි හෙලෙයි හෙලෙයිලා
හේලි හෙලෙයි හෙලෙයිලා
ඕඩි හෙලෙයි හෙලෙයිලා
හේලි හෙලෙයි හෙලෙයිලා
ඕඩි හෙලෙයි හෙලෙයිලා
හේලි හෙලෙයි හෙලෙයිලා
ඕඩි හෙලෙයි හෙලෙයිලා
හේලි හෙලෙයි
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri