Vijaya Kumaratunga - Sinahawakin şarkı sözleri
Sanatçı:
Vijaya Kumaratunga
albüm: Sinahawakin
සිනාවකින් පුතුගෙ මුවෙන්
ඉහේ මලක් පිපී ගියේ
බාලොලි ලං බාලොලියේ
පායන පුන්සඳ එළියේ
බාලොලි ලං පුතුනේ
මස්ත මුවන පුතුනේ
බාලොලි ලං පුතුනේ
බාලොලි ලං පුතුනේ
කාන්තාරයෙන් ඉපදුන
සම්පත දිය දහර ඔබයි
කාන්තාරයෙන් ඉපදුන
සම්පත දිය දහර ඔබයි
රත්තරන් පුතේ හිනැහෙන
රත්තරං පුතේ
රත්තරං පුතේ
රන්ගිරගින් රන්තැටියේ
සඳ එළියෙන් සතුට ගෙනේ
රන්ගිරගින් රන්තැටියේ
සඳ එළියෙන් සතුට ගෙනේ
මගේ පැතුම් ලොවම නුඹයි
රත්තරං පුතේ
රත්තරං පුතේ
අඳුරු ලොවින් සඳ මතුවී
බිළිඳු සිනා දකින වෙලේ
පුරුදු කුරුළු ගී නිහඬයි
පුතුට සඳුන් සෙමර සැලෙයි
බාලොලි ලං පුතුනේ
මස්ත මුවන පුතුනේ
බාලොලි ලං පුතුනේ
බාලොලි ලං පුතුනේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri