Kishore Kumar Hits

Paul Fernando - Sudu Rosa Malak şarkı sözleri

Sanatçı: Paul Fernando

albüm: Prince of Baila


සුදු රෝස මලක් වගේ ලස්සනයි
මුදු දෑත රුවයි මගේ සිත් පිනයි
මුදු ගතිනසුලුය ඇගේ පෙම් මුවයි
සුදු ඔබට මහද හැමදින බාරයි
සුදු රෝස මලක් වගේ ලස්සනයි
මුදු දෑත රුවයි මගේ සිත් පිනයි
මුදු ගතිනසුලුය ඇගේ පෙම් මුවයි
සුදු ඔබට මහද හැමදින බාරයි
ඔයා පැණි බේරෙන මී අඹයක් වැන්නේ
මම එය සොයමින් යන ගිරවකු වන්නේ
ඔයා පැණි බේරෙන මී අඹයක් වැන්නේ
මම එය සොයමින් යන ගිරවකු වන්නේ
ආදරය සුළං රැළි මඟ පෙන්වන්නේ
මට ඔබ හමුවන්නේ ආදරය නිසයි නේ
මට ඔබ හමුවන්නේ ආදරය නිසයි නේ
සුදු රෝස මලක් වගේ ලස්සනයි
මුදු දෑත රුවයි මගේ සිත් පිනයි
මුදු ගතිනසුලුය ඇගේ පෙම් මුවයි
සුදු ඔබට මහද හැමදින බාරයි
ඔබ පෙම් උයනෙහි පිපුණු මලකි මිහිරේ
මා බඹරිදු වෙමි ගැවසෙමි ඔබ අතරේ
ඔබ පෙම් උයනෙහි පිපුණු මලකි මිහිරේ
මා බඹරිදු වෙමි ගැවසෙමි ඔබ අතරේ
ඔබ සොයනා මම මුලා වුණෙමි කතරේ
මම වෙසෙනෙමි අඳුරේ ආලෝකය ඔබ සොඳුරේ
මම වෙසෙනෙමි අඳුරේ ආලෝකය ඔබ සොඳුරේ
සුදු රෝස මලක් වගේ ලස්සනයි
මුදු දෑත රුවයි මගේ සිත් පිනයි
මුදු ගතිනසුලුය ඇගේ පෙම් මුවයි
සුදු ඔබට මහද හැමදින බාරයි

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar