Kishore Kumar Hits

Paul Fernando - Kalu Kannadi şarkı sözleri

Sanatçı: Paul Fernando

albüm: Egoda Gode


කළු කණ්නාඩි කුට්ටම දාලා
හොඳ ලස්සන ඇස් දෙක වහලා
මුහුණ රවාගෙන තරහෙන් වගේ
ඇයි අහක බලන් යන්නේ
බොරු කේලම් අනුන්ගේ අහලා
ඇයි යන්නේ ප්රියේ මා දාලා
වෙනදා වගේමයි වෙනසක් වෙලා නෑ
කවදත් ඔයාගෙයි මං
පිරුණු කළේ දිය නොසැලෙයි
ඒ වාගේමයි මගේ ආලේ
පිරුණු කළේ දිය නොසැලෙයි
ඒ වාගේමයි මගේ ආලේ
කාලේක සිට අපි ආලේ කලේ
බොරු කේලම් ඇයි විශ්වාස කලේ
බොරු කේලම් අනුන්ගේ අහලා
ඇයි යන්නේ ප්රියේ මා දාලා
වෙනදා වගේමයි වෙනසක් වෙලා නෑ
කවදත් ඔයාගෙයි මං
ගෙවුනා සෙනසුරු ග්රහ අපලේ
ලැබුවා වගෙයි හොඳ කාලේ
ගෙවුනා සෙනසුරු ග්රහ අපලේ
ලැබුවා වගෙයි හොඳ කාලේ
නොහොඳ වෙනස්කම් අත්හැරලා
එක්වෙමු අපි සැනසුම පතලා
බොරු කේලම් අනුන්ගේ අහලා
ඇයි යන්නේ ප්රියේ මා දාලා
වෙනදා වගේමයි වෙනසක් වෙලා නෑ
කවදත් ඔයාගෙයි මං

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar