Kishore Kumar Hits

Kalasoori Alhaj Mohideen Baig - Tikiri Manike şarkı sözleri

Sanatçı: Kalasoori Alhaj Mohideen Baig

albüm: Giri Hel Mudune


ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා
ගොවිරාල ගොඩට ඇවිල්ලා
ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා
ගොවිරාල ගොඩට ඇවිල්ලා
ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා...
ගලන දොලෙන් ඇඟ සෝදාලා
කිරල ගහේ හෙවනට වීලා
ගලන දොලෙන් ඇඟ සෝදාලා
කිරල ගහේ හෙවනට වීලා
නෙළුම් කොලේ එතන තියාලා
ටිකිරි මැණිකෙ ඇඹුල බෙදනවා
ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා
ගොවිරාල ගොඩට ඇවිල්ලා
ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා...
නියර දිගේ ගොවියෝ එනවා
බෙදන ඇඹුල රසකර කනවා
නියර දිගේ ගොවියෝ එනවා
බෙදන ඇඹුල රසකර කනවා
ඔමරි හිනා හඬ පැතිරෙනවා
මුළු ගමටම කිරි ඉතිරෙනවා
ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා
ගොවිරාල ගොඩට ඇවිල්ලා
ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා
ගොවිරාල ගොඩට ඇවිල්ලා
ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar