Kishore Kumar Hits

Kalasoori Alhaj Mohideen Baig - Suwande Mata Seethala şarkı sözleri

Sanatçı: Kalasoori Alhaj Mohideen Baig

albüm: Thanivai Upanne


සුව දේ...
මට සීතල සුළඟ පවා
හිමි බුදු වුණ බුද්ධගයාවේ
හිමි බුදු වුණ බුද්ධගයාවේ
සුව දේ...
මට සීතල සුළඟ පවා
හිමි බුදු වුණ බුද්ධගයාවේ
හිමි බුදු වුණ බුද්ධගයාවේ
ප්රිය දේවිය හා
රජ සැප හැර දා
මරු බල පරදා
බුදු වූ පෙරදා
සුව දේ...
මට සීතල සුළඟ පවා
හිමි බුදු වුණ බුද්ධගයාවේ
හිමි බුදු වුණ බුද්ධගයාවේ
ගිරි මුදුන පවා
කුසුමන් පිබිදී
බුදු රැස් විහිදී
සිරිසර පළවී
සුව දේ...
මට සීතල සුළඟ පවා
හිමි බුදු වුණ බුද්ධගයාවේ
හිමි බුදු වුණ බුද්ධගයාවේ
ඇසු දුටු පමණින්
ගත සිත සැනසේ
ජය භූමිය වේ
ලොව බොදු දනගේ
සුව දේ...
මට සීතල සුළඟ පවා
හිමි බුදු වුණ බුද්ධගයාවේ
හිමි බුදු වුණ බුද්ධගයාවේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar