Kishore Kumar Hits

Milton Mallawaarachchi - Gamane Gim Niwu şarkı sözleri

Sanatçı: Milton Mallawaarachchi

albüm: Milton Pranama


ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රැ සද සෝ සුසුම්//
මතකේ තිබේද ඒ යුගේ මාගේ චේතනා
වැටහෙන්නේ දැන් ද ආදරේ සෝක වේදනා
ගන අන්ධකාරයේ පාළුවේ කිමිදුනා
තනි වූයේ ඔබ නොවේ මා පවා තනි වුනා
ගමනේ ගිම් නිවූ එදා...
ඔබ මං මුලා වෙලා ගියා පෙම් පහන් නිවා
අහිතක් හිතන්නේ නෑ ප්රියේ සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා
හිනැහෙන්න යලි දිලේ දෛවයේ තරකා
ගමනේ ගිම් නිවූ එදා...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar