Kishore Kumar Hits

Milton Mallawaarachchi - Veedi Kone şarkı sözleri

Sanatçı: Milton Mallawaarachchi

albüm: Senehasa Biduwak


විදී කොනේ මාවත අද්දර
හඩනා කිරි දරුවෝ ...
කවදා හෝ නුඹ වියපත් වු දා
පියා කොහේදැයි මවගෙන් අසනු එපා ...
මමත් පියෙකි පුත නුඹ වැනි දරුවෙකුගේ
මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ
බලා ඉදිමි මම නුඹ නළවන්නට
පොඩි හිස අතගා සුරතල් පුතේ කියා
විදී කොනේ මාවත අද්දර
හඩනා කිරි දරුවෝ ...
කවදා හෝ නුඹ වියපත් වු දා
පියා කොහේදැයි මවගෙන් අසනු එපා ...
පියෙක් ඉඳි පුත නුඹටත් කොතැනක හෝ
පිනක් නැතිද ඒ සෙවණේ ඉන්න අහෝ
සිනාසියන් පුත කිරිදත් පෙන්නා
මා අමතනවිට සුරතල් පුතේ කියා
විදී කොනේ මාවත අද්දර
හඩනා කිරි දරුවෝ ...
කවදා හෝ නුඹ වියපත් වු දා
පියා කොහේදැයි මවගෙන් අසනු එපා ...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar