Kishore Kumar Hits

Nisal Gamage - Oba Soya şarkı sözleri

Sanatçı: Nisal Gamage

albüm: Oba Soya


ඔබ සොයා කල්පනා සයුර ඉකිබින්දා
වේදනා රෑ පුරා කඳුලු තරු ගැන්නා
තව හීනෙකින්වත් ඒවි යැයි සිතුනා
ඒ ඇති මටත් මං මගබලා උන්නා
තරු අහුරු බිම වැටුනා
ඇහෙනා තරම් හැඬුනා
මම දින ගනන් ගැන්නා
මග හැරෙන තැන් රිදුනා
අහස් ගව්ගනනින් දුරස් කල මා
නොසිතාම උන්නත් නොදැනුවත්වම ආ
ඒ කඳුලු වැල් හංගා නොකියාම මං උන්නා
ආදරේ මට මහමෙරක් හින්දා
තරු අහුරු බිම වැටුනා
ඇහෙනා තරම් හැඬුනා
මම දින ගනන් ගැන්නා
මග හැරෙනතැන් රිදුනා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar