Nisal Gamage - Asani Warsha şarkı sözleri
Sanatçı:
Nisal Gamage
albüm: Asani Warsha
ආදරෙන් ආරාධනාවක්
නැති නමුත් අමනාප නෑ මං
සීමා
දනිමි මා
ඔබ මා වෙන් වෙලා
දෙතැනයි දෙලොවක් සරසා
අසනි වර්ෂාවක එදා නොතෙමෙනා සේ ඔබ තියා
මා තනිවුනා
අහිමි වීමන් විඳදරා
ඔබ ය මාගේ හිත පුරා තනුව ප්රේමේ රස ගෙනා
ඇරඹූ තැන් බිඳ දමා
ආපසු හැරෙනු බෑ දැන් දුර නිසා
Music
මතකයන් අමතක වුනා නම් ඒ නමුත් අමනාප නෑ මං
කීවා
සිත කීවා
ඔබ මා තනිවෙලා
සැනසුම් සුසුමන් බිඳිලා
අසනි වර්ෂාවක එදා නොතෙමෙනා සේ ඔබ තියා
මා තනිවුනා
අහිමි වීමන් විඳදරා
ඔබ ය මාගේ හිත පුරා තනුව ප්රේමේ රස ගෙනා
ඇරඹූ තැන් බිඳ දමා
ආපසු හැරෙනු බෑ දැන් දුර නිසා
Music
අසනි වර්ෂාවක එදා නොතෙමෙනා සේ ඔබ තියා
මා තනිවුනා
අහිමි වීමන් විඳදරා
ඔබ ය මාගේ හිත පුරා තනුව ප්රේමේ රස ගෙනා
ඇරඹූ තැන් බිඳ දමා
ආපසු හැරෙනු බෑ දැන් දුර නිසා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri