Nadeera Nonis - Amathaka Nowena şarkı sözleri
Sanatçı:
Nadeera Nonis
albüm: Amathaka Nowena - Single
අමතක නොවෙනා මතක තියා
මගෙ දෑසට උණු කඳුලු ගෙනා
ආදරයේ දුක දුන්නු ඔයා
නොකියම ඔබ ඈත් වෙලා...
සිහිනෙන් වත් නෑවිත්ම ගියා
සිහිනෙන් වත් නෑවිත්ම ගියා...
ඇසිපිය නොහෙලා දෑස බලා
සිටියත් ඔබ යලි ඒවි කියා
කඳුලැල් විතරයි එන්නෙ ගලා
සිහිනෙට වත් නෑවිත්ම ඔයා...
නොකියම ඔබ ඈත් වෙලා
සිහිනෙන් වත් නෑවිත්ම ගියා
සිහිනෙන් වත් නෑවිත්ම ගියා...
අමතක නොවෙනා මතක තියා
මගෙ දෑසට උණු කඳුලු ගෙනා
ආදරයේ දුක දුන්නු ඔයා
නොකියම ඔබ ඈත් වෙලා...
සිහිනෙන් වත් නෑවිත්ම ගියා
සිහිනෙන් වත් නෑවිත්ම ගියා...
තනිකම දැනිලා සිහින පුරා
හිත ඉගිලෙන්නෙම ඔබව සොයා
රැවටුනු මගෙ හද සුසුම් පවා
සිහිනෙට්වත් නෑවිත්ම ඔයා...
නොකියම ඔබ ඈත් වෙලා...
සිහිනෙන් වත් නෑවිත්ම ගියා
සිහිනෙන් වත් නෑවිත්ම ගියා...
අමතක නොවෙනා මතක තියා
මගෙ දෑසට උණු කඳුලු ගෙනා
ආදරයේ දුක දුන්නු ඔයා
නොකියම ඔබ ඈත් වෙලා...
සිහිනෙන් වත් නෑවිත්ම ගියා
සිහිනෙන් වත් නෑවිත්ම ගියා...
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri